1. KOTA NIHAL

    උබලා ගහලා තියන කෙල්ලොන්ගේ රැකියා ටයිප් එක

    මොකා මොන බය්ල ගැහුවත් වැඩි පුරාම ස්පා ඒවා තමා ගහල තියෙන්නේ
  2. KOTA NIHAL

    Mobile data and calls පැකේජ 1200 ට අඩුවෙන්

    SoMe unlimited 30GB anytime Unlimited calls to any network මට නම් ඇති බන් .සමහර වෙලාවට ස්ලෝව් ගතිය නම් වැඩිය්
  3. KOTA NIHAL

    අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

    නාමලයට vote කරපු දෙන්න කව්ද කියපල්ලා හොඳ ටෝය්ලට් වලක් තියෙනවා සෙට් කරන්නම් .කඩාගෙන කන්න තියෙන්නේ අලුත් අව්රුද්දෙ
  4. KOTA NIHAL

    අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

    අනුර කුමාර දිසානායක - NPP තමා දැනට .ඉස්සරහට කොහොම වෙය්ද දන්නේ නැහැ හොඳ කණඩායමක් ආවොත් .හැබය් හිටපු හම්පඩ නාකි ,මෝඩ මුසල හොර තක්කඩි ටිකට නම් දෙන්නේ නැහැ
  5. KOTA NIHAL

    මේක ඇත්ත ද ??

    ඔව් මේ වැඩේ වෙන්න ඕන .එහෙම නැතිව හදන්න බැහැ
  6. KOTA NIHAL

    මේක ඇත්ත ද ??

    බය්යෝ දැනටම ප්ලැන් කරලා ඇත්තේ ෂොට් එක දෙන්න .ඊට පස්සේ කියන්න පුළුවන්නේ ලොකු ගානක් වියදම් කලාට වැඩක් නැහැ මුදල් නාස්තියක් විතරය් උනේ කියල
  7. KOTA NIHAL

    උබලට තේරුනාද මිනිස්සු හෙන වෛරයක් එක්ක මහ අහසනයකින් ඉන්නෙ කියල

    මලිමාවට චන්දේ දුන්නු මිනිස්සුන්ට කිසි දෙයක් වෙලා නැහැ .හොරු සෙට් එකටය් උන්ගේ ගු කාපු උන්ටය් හොර අදායම් මාර්ග ඇහිරිලා කුලප්පු වෙලා ඉන්නේ .උන් තමා ඔය කෑ ගහන්නේ .
  8. KOTA NIHAL

    ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    අපි ඔහොම කිව්වට බන් ගාන වැඩි කලත් මේකේ උන්ම අඬනවා ගණන් වැඩිය් කියලා .මතකද අලුතින් ආපු ඒවා ගණන් වැඩිය් කියලා මේකේ උන්ම මැරෙන්න හදපු හැටි .අනෙක් පැත්තට කියනවා පාරේ ට්‍රීවිල් වැඩිය් කියලා .උන් කතා කරන්නේ කටින්ද පුකෙන්ද කියලා හිතා ගන්න බැහැ
  9. KOTA NIHAL

    ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඔව් ගොඩක් වැඩිය් ගණන් වැඩි උනත් බලහන් අලුත් ට්‍ර්විල් කියක් තියෙනවද කියල එක්කෝ ගේන එක නවත්වන්න ඕන නැත්නම් කෙලින්ම ගන්න බැරි වෙන්නම ලක්ෂ 50 ක් විතර කරන්න ඕන
  10. KOTA NIHAL

    බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ

    මය්නා ඕවගේ ගාවේ නැහැ එලවපු ගෙදර අලුත් වැඩියා කර ගත්ත කෝටි ගණන් ගෙවල
  11. KOTA NIHAL

    බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ

    කලින් ආණ්ඩු කලේ එහෙම තමය් හාමුලා පරම් පරවේම නම් කෙටුව
  12. KOTA NIHAL

    කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

    දඩ ගහන්න ඕන රිදෙන්න .නැත්නම් සතියෙන් ඕක ඉවරය් විට කාල කෙල ගහලා ,රීල ,ගලවන්න පුළුවන් කැලි ගලවාගෙන ගෙදරත් අරන් යනවා ඔතනට එන උන්
  13. KOTA NIHAL

    පඳුරු පොන්නයා කහ ඉරේ ඉස්සර කරන්නේ

    පක්ෂෙ වැඩක් නැහැ බන් වැරදි නම් වැරදි
  14. KOTA NIHAL

    යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

    උනුත් ජීවත් වෙන්න ඕනනේ බන් ඉස්සර හොර ඇමතියෝ කීයක් උන් බෙදා ගත්තද ,උන්ට මොන තරම් පහසුකම් තිබ්බද ඒවා ඔක්කොම කප්පාදු කරලා තියෙන්නේ .උන් ඒවා බුක්ති විදිනකොට උඹල වචනයක් කතා කලේ නැහැ රටේ මිනිස්සුන්ට කියක් හරි දෙනකොට තමා දඟලන්නේ (මට අස්වැසුම නැහැ හොඳේ )
  15. KOTA NIHAL

    මේ හුත්තෙ අවුරුද්දක් ඇවිල්ලා මහ වදයක්

    පිස්සුද මචන් .එහෙම තරහකට කිව්වේ නැහැ බන් .සමාව ඉල්ලන්න තරම් උඹ වැරද්දක් කලේ නැහැ කොල්ල .අපි බන් මොන සෙල්ලම් දැම්මත් යන්න උනාම බෑ කියන්න බැහැ .ඒවා හිතන්න එපා ජය වේවා .:yes::yes::yes:

    No contents