මචන්.. හීලින් බ්රෂ් (Healing brush) එක පාවිච්චි කරපන්. ඔය වගේ කෑලි බෑලි මකන ටූල් එක ඒක. උඹ පාවිච්චි කරන්නෙ CS3 ට වඩා ව'ෂන් එකක් නම් ඒවගෙ තියනව ස්පොට් හීලින් බ්රෂ් (Spot Healing brush) කියල ටූල් එකක්, ඒක තවත් ලේසියි. :yes: පාවිච්චි කිරීමෙන්ම ඉගෙන ගන්න එක තමයි හොඳම දේ.:)