1. gayankuwait

    මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

    අම්මාට බනින්නෙ කොහෙද බන් :dull:
  2. gayankuwait

    මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

    :rofl: කියලා වැඩක් නැ ඔකම අනිත් පැත්තටත් තියෙනවා දෙපැත්තෙම ලාමක ටින් ටින්ලා ඉන්නවා :lol: රෙප් පුකෙ ගහ ගන්න කියතැකි ඇයි බන් ගෙදර ඉන්න අම්මාටම දෙස් තියලා බනින්නෙ:dull:
  3. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    අම්මපා බන් සත්තයි මම දැකලා තියෙනවා අනන්තවත් එහෙම පොස්ට් ෆෙක් අයි ඩි:dull::oo: දන්නවා සුදු :love:
  4. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    :rofl: ඔව් මම පොඩි ගැටයා කාලෙ ඔවාට ගිහින් තියෙනවා:rofl::rofl: එක සයිට් එකකින් සයිට් 100 කට විතර යන්න ඔන බලන්න ආපු දෙ බලනනම් සමහර එවා ඇත්තෙත් නැහැ :rofl:
  5. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    ඔව් මචන් මට දැනටම තෙරිලා තියෙනවා යාලුවො සමහරු වෙනස් වෙලා කියලා මෙකට මහින්දවත් සිරිසෙනවත් එන්නෙ නැහැ අපි අපිම තම්යි අන්තිමට ඉතුරු වෙන්න දෙශපාලන උනුසුම තියෙනකම් මරා ගමු චන්දෙට පහුවෙනිදා ඉදලා ඉස්සර හිටපු ෆිට් එකෙන්ම ඉන්න ඔන අනිවර්යෙන්ම නෙට් එකෙ වෙනස් උනත් වෙනස් වෙන්නෙ චන්දයක්වත් නැති පොඩි කොල්ලො...
  6. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    අනෙ මන්දා මුන්ට පිස්සුද කියලා කොහොම උනත් එ රිදව ගත්ත(බක්කරෙ නෙමෙ) උන් මගෙ නමින් වෙන වෙන සයිට් වලත් පොස්ට් දාලා තියෙනවා තව මං වගෙ ෆෙක් හදන් එනවා මෙකට :dull::dull: මම ටිටි කියන චරිතෙත් එක්ක කතා කරලා තියෙනවා මිගාරයා නෙමෙ:no:
  7. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    :rofl::rofl: ඔව් තාමත් ඉගෙන ගන්න පොඩි බබලා තම්යි ඔය වොට් කරලා ඔන් ලයින් ජනදිපතිවරු පත් කර ගන්නෙ සමහරු රටෙ ඉන්නෙ මොඩයො හරක් කියලා බනිනවා බනින්නෙ සමහරවිට තම්න්ගෙම තාත්තාට සියාට වෙන්න ඔන:dull:කොහොම උනත් අර සයිට් ගැන කියනවානම් එවායෙ තියෙන වදන් වලට ඇග හිරි වැටෙනවා
  8. gayankuwait

    මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

    ප්‍ර්ජාතන්තය රකින්න වෙර දරන අය නමුත් එ අයට විරුද්දව මත දරන අයට මඩ ගහා ගහා රටෙ යහ ප්‍රාලනයක් කරන්න හදන උතුමන්ගෙ වැඩනෙ:lol:
  9. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    උබද ගයාන්කුවෙට්+ටිටි කියලා දා ගෙන යන එකා:lol: ටිටි කියන්නෙ කවුද කියලා ඇඩ්මින්ලා උනත් දන්නවා ඇති මම නිසා ගොඩාක් රිදුන අය ඉන්නවා මෙ ටිකෙ දෙශපලනයෙදි බය නැතිව කතා කරන නිසා එවා දෙශපාලනයට විතරක් තියා ගත්තොත් හොදයි :lol::lol::lol: නැත්නම් චන්දෙන් පස්සෙත් යාලුවෙක්ව ආශය කරන්න බැරි වෙනවා
  10. gayankuwait

    EK Married Club-11

    http://www.elakiri.com/forum/showpost.php?p=17465029&postcount=32
  11. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    hariyatama කියලා තියෙනවා බැකො මම අනන්තවත් දැකලා තියෙනවා ගොඩාක් උන් එලකිරිය වගෙ එවා දන්නෙත් නැහැ උන් දන්නෙ තරුනයා එකයි ඔය මලි පබා ල යන සයිට් එකයි ෆ්බි එකයි එ සයිට් වල තියෙන්නෙ අඩ නිරුවත් ෆොටො වලට මොනවා හරි පල් හැලි පුරවපුවා විතරයි ඉතින් ඔක තම්යි ගොඩාක් උන් බලන්නෙ:lol::lol:
  12. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    අපෙ රත්නෙ අයියා (යුරාජ්) බස් එකෙ ඉදn ෆොන්සෙකා මහතයාගෙ ෆොටො ඇන්දා පරාද උන දවසෙ මහ රැ කැලවකට දා ගෙන බස් එක පෙන්ට් කරා ෆොන්සෙකාව හුරලා දාල:rofl::rofl::lol:
  13. gayankuwait

    Vinu in porn site O.o

    :rofl:
  14. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    මටනම් ෆොටො එක විතරක් නෙමෙ ඔය ගැනිවත් අප්පිරියයි මෙ මැතිවරණය නිසා නෙමෙ එ කාලෙ ඉදලාම :angry:
  15. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: janadipathi kiyana pattamata arnna aththe
  16. gayankuwait

    Great Srilankan Muslims!!!!

    රෙද්දක් කතා කරන්න එපා පොන්ස්
  17. gayankuwait

    Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

    :rofl::rofl::rofl: :rofl:

    No contents