මචං මැට්ට ගේම ඉල්ලුව, රත්තරං ගේම දුන්න. ඌ ගේම ඉල්ලුවේ එලකිරිය හරහා රත්තරං ඒකට පිළිතුරු දුන්නෙත් එලකිරියෙන්. කතාව එච්චරයි. රත්තරං කලේ මහලොකු වීර ක්රියාවක් නෙමෙයි. ඒත් මැට්ට ගේම ඉල්ලුවේ උඹෙන් වත් මගෙන් වත් නෙමෙයි. රත්තරංගෙන්. ඒකට උත්තර දෙන නොදෙන එක උගේ තීරණය. මැට්ට කියන්නෙ උඹට ඔයතරම් සුදු හුණු...