සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා...