බොදු බල සෙනා එකෙන් මුස්ලිම් අන්තවාදයට විරුද්දව වැඩ කරන එක හොදයි. එත් මෙතන ප්රස්නෙ තියන්නෙ ඔය පොටො එකේ ඉන්න චිවරදාරියා කරන්නෙ බුද්දාගමට ලොකු අපහාසයක්. එක්කො BBS එකෙ ඉන්න ගිහියො වගෙ එ විදියට ඉන්න ඔනෙ. එක්කො හාමුදුරු කෙනෙක් විදියට ඉන්න ඔනෙ.
උබලට මතකද දන්නැ කාලෙකට කලින් ලමයෙක් rape කරපු, පන්සලෙ...