1. bruges

    දනහිසක් දාන්න කීයක් යනවද?

    Mageth MRI ekak kala. Cartilage irila qwa. Issella physiotherapy gen excercise karanna kiwwa
  2. bruges

    Investment

    මචං CGT exemption අදාළ වෙන්නෙ residential property ekata විතරයි . අනික් ඒවා ගත්තොත් ගෙවන්න ඔනි. මං 2014 ගත්තු ඉඩමක් විකුනුවා 2025 අවුරුද්දෙ. CGT 10% ගෙව්වා.developement cost, broker fees adu karala ena difference eken ganne. ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ. විකුණන්න ගිහින් එපා වුනා. ikman එකේ add...
  3. bruges

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    Passo XL 2023. Hodata leg room thiyenawa .yaris wage newei
  4. bruges

    CAL එකේ සර්විස් අවුල් වගේ දැන් 😕 (Capital Alliance Limited)

    NDB wealth hodayi machan .oni nm mage relationship officer set karannnam.Isuru kiyala dial ekak supiri
  5. bruges

    CAL එකේ සර්විස් අවුල් වගේ දැන් 😕 (Capital Alliance Limited)

    Eke awula thiyenne relationship officer anuwa bn. Mage thiyenne NDB wealth management . Issara ganiyek hitiya epa wuna. Dan nam aluth ekek inne awulak na. Salli app ekata update wenna 24 hours yanawa kohomath .
  6. bruges

    බලන්න හොඳ ටෙලි නාට්‍ය කීපයක් කියපල්ලා...

    Amuthu Dosthara balapan. Pissu hadena twisted story ekak. Supiri naluwo tikak inne
  7. bruges

    උඹල පින් කරන්න ආසයි නම් කරපන් බන්..මේක බලලා

    @Sonik Sonik මචං මං අම්මට කතා කලා. පුතාට බෙහෙත් කරන්න පතොක් ගස් ජාතියකුත් හොයනවා. අපේ පැත්තෙ ඒවා නැහැ. Account Details ඉල්ල ගත්තා.case jenuine වගේ. පුලුවන් උදව්වක් කරපං . @Shamal3001 thanks machan share kalata
  8. bruges

    පට්ඨාන පිරිත

    🙏🙏🙏
  9. bruges

    අපෙ ගෙවල් ලග කෙල්ලෙක් කරාබු දෙක පන්සලට දීල...

    https://www.tripitaka.online/sutta/11268 welama suthraya https://www.tripitaka.online/sutta/10810 patama aggi suthraya ko ban me ekakawath ehema deyak nane. uba koheda oka dakke?
  10. bruges

    අපෙ ගෙවල් ලග කෙල්ලෙක් කරාබු දෙක පන්සලට දීල...

    meka thiyena thana mokadda bn? poddak hariyatama sutraya dapan source ekath ekka. man ahala thiyenne anik paththa. mehema ekak dakka , dakkina wibhanga suthraye ගොත්‍රභූනොති ගෝත්‍රය පමණක්ම අනුභව කරන නාම මාත්‍ර ඇති ශ්‍රමණයෝය යන තේරුමයි. කාසාව කණ්ඨාති කාසාව කණ්ඨක යන නම් ඇත්තෝය. ඔවුහු එක් කහරෙදි...
  11. bruges

    Book help.

    Bump
  12. bruges

    🔴උබලට වැහිනවද කුකුලෝ ?

    සැරට වහිනවා උදේ ඉදන් . රත්නපුර

    No contents