Facebook අයට ටොප් වැඩක් සට සට ගාලා මෙම්බර්ස්ලා .....
ඔන්න ටොප් වැඩක් ගැන තමා මේ කියන්න යන්නේ....:D...හුරේ....:lol:
අපි සාමාන්යයෙන් ෆේස්බුක් ගෘප් එකකට මෙම්බර්ස්ලා ඇඩ්කරගන්න හෙන කට්ටක් කනවනේ.. ඉතින් අපි එහෙව් කට්ටක් නොකා ජාවා ස්ක්රීප්ට් එකකින් ඔබේ මුහුණු පොතේ මිතුරන් ඔක්කෝම එකපාරම...