1. KOTA NIHAL

    ඇතිකරන්ඩ

    ඕව දැන් අකපැය් බන් ගණන් වැඩිය් සල්ලි කාරයොන්ට විතරය් ලංකාවේ හරක /ඌරා කන්න පුළුවන් .
  2. KOTA NIHAL

    ඇයි නහයේ හිල් දෙකක් ?

    එහෙම උනා නම් පොල්ල නහයට ඔබලා ඇට 2 කටට දීල කැරි සැපක් ගන්න තිබුන
  3. KOTA NIHAL

    ලංකාවේ බුද්ධිමත්ම මිනිස්සු ජීවත් වෙන්නෙ දකුණු පළාතෙ 😲😲😲

    නැත්නම් නැත්නම් අපේ රාජපක්ෂ පව්ල වගේ හොයන්නත් බැරි ගේම් දෙන්න මේ ලෝකේ ලේසි පුතෙකුට පුලුවන්ද ඉතින් එකෙන්ම පේනවා මොළ වල තරම
  4. KOTA NIHAL

    පරණ ටෙලි නාට්‍ය

    සිංහල වැඩිහිටියන් ට පමනය් ඒවා නැද්ද. මම වැඩිහිටියෙක් ඒකය් හොයන්නේ
  5. KOTA NIHAL

    ගාමන්ට් එකක වැඩට ආවා

    A /L පාස් උනාම අපි හිතුවේ ගොඩ කියල අපි ලොක්කෝ කියල අපි ඔක්කොම දන්නවා කියල .හෙව්වේ A /C එකේ වාඩි වෙලා කරන ජොබ් .වඩු ,මේසන් ,ගරාජ් ,වයරින් මෝඩයෝ කරන ජොබ් විදියට හිතුවේ .අපේ දෙමව්පියෝ ගුරුවරු අපේ ඔලුවට දැම්මේ එහෙම .ඒක තමා වැරදුනු තැන දැන් ඒවා හදන්න බැහැ පරක්කු වැඩිය් . උඹ කරන ජොබ් එක අසාවෙන් කරපන්...
  6. KOTA NIHAL

    ගාමන්ට් එකක වැඩට ආවා

    Garment kiyanne naraka job 1k neme ban.samahra ewage rajaye job walata wada hondata salakanwa padith e wage gewanawa
  7. KOTA NIHAL

    අනුර ඔබ අති විශිෂ්ටයි!

    Apu dawase indalama me pakaya thma hanna gatthe. me anduwatth kalin hitapu un wage chater wenawata kemathi neha me anduwa tiyenna ona.e nisa me wage mee harakta nisi kriya maarga ganna ona ikmanatama.
  8. KOTA NIHAL

    විට කෑම

    ඔව් එදා කෑවෙත් පුවකුය් බුලතුය් විතරය් කොවිඩ් කාලේ කඩවල විට තිබුනේ නැහැනේ ඒවත් කැවා නම් මැරෙනවා
  9. KOTA NIHAL

    විට කෑම

    සමහර පුවක් තියෙනවා නැගිටින්න බැරි වෙන්න මත් වෙනවා බන් .කොවීඩ් කාලේ විටක් කාල මට නැගිටින්න බැරි උනා බැරිම තැන බිම සිමෙන්තියේ නිදා ගත්තේ උඩක ඉන්නත් බැහැ බිමක ඉන්නත් බැරි වෙලා හැමනිලා ගියා
  10. KOTA NIHAL

    විට කෑම

    දැන් ගොඩක් විටවල තියෙන දුම්කොළ පුස් කාල බලල කාපල්ලා විට හදන කැරියෝ ඒවත් එකක් දාල තියෙන්නේ
  11. KOTA NIHAL

    විට කෑම

    විටක් කාල කරලා බලපන්කො වැඩේ ආස හිතෙය්
  12. KOTA NIHAL

    විට කෑම

    පිස්සුද මොන චාටර්ද ,ඇඟිලි දෙක තොල් වලට හිර කරලා කට පොරෝල කෙල විදිනකොට පට්ට ආතල්
  13. KOTA NIHAL

    විට කෑම

    නිවාඩු දවස් වලට 5-6ක් කනවා .සතියේ දවස් වල රෑට 2ක් වගේ කනවා .මට නවත්වන්න බැරිව ඉන්නේ ඉස්සර නෙල්ලි කෑවා විට ඕන වෙනකොට ඒක හරි ගියෙත් නැහැ
  14. KOTA NIHAL

    Daraz එකේ Phone හොද නැද්ද ?

    ELECTRONIC BADU ONLINE GANNA EPA.
  15. KOTA NIHAL

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    Wena namk kiyala thma enna wenne.
  16. KOTA NIHAL

    Garfield මීයත් එක්ක කරන සෙල්ලම මොකක්ද 🐀😸

    මට ඔය වගේ ඇඳුමක් ඇඳන් නටන්න හම්බ උනා නම් අතේම ගහනවා පාර මැද මොකෝ මුණ පේනවා කියලද
  17. KOTA NIHAL

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    adiyak ehema gahanna puluwa vidiyata set karapan
  18. KOTA NIHAL

    Wife තරහ වෙලා ගෙදර ගියා

    අඩ අඩ අඩඩා අපේ ගෑනිට අදම පෙන්නන්න ඕන
  19. KOTA NIHAL

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    Mata beer bona eka nawatwanna beriwa ban inne.

    No contents