1. Ryan08

    මේ වෛද්‍ය වාර්තා ටික බලන්න පුලුවන්ද?

    අහලා තියෙන්නේ කරන්න ඕන මොකක්ද කියලා. නැතුව mbbs ලට බොගෙන් චරිත සහතික ඉල්ලලා නෑ
  2. Ryan08

    කැප්පෙටිපොල නිලමේ ජාතික වීරයෙක් ද?

    කොයි රටේ උනත් කොයි කාලේ උනත් වර්ථමානය ඉතිහාසයට එකතුවෙන්නේ විකුර්ති වෙලා බං. ඒක ඉතිහාසයෙත් එහෙමයි අනාගතයෙත් එහෙමයි.එහෙම ඉතිහාසය විසින් ද්‍රෝහීයෝ කරපු වීරයෝ වගේම වීරයෝ කරපු ද්‍රෝහීයොත් අනන්ත ඇති. අනිත් එක සදාකාලික වීරයෝ නෑ වගේම වීරයොත් සදාකාලික නෑ.බලපන් පහුගිය අවුරුදු දෙක තුනට මහරජාණෝ මයිනා උනා...
  3. Ryan08

    🛑 නන්දසේන ‍රීලා තියෙන්නේ AC ලැට් එක්ක

    ඒක ඔය තනතුරේ හැටි බං. ඔය තනතුරට හෙට රැට්ටා පත්වෙලා ආවත් ඔය සේරම ඔහොමම සිද්ද වෙනවා එහෙම නැතුව ගෝඨා පත්වුණාට පස්සේ කියලා හයිකරගත්ත AC එකක් නෙවෙයි ඔය
  4. Ryan08

    ඉරහඳ කිව් දෙයක් වැරදිලා නෑ!

    ඉරහඳ එකේ දැන් ජෝක් පේජ් එකකුත් තියෙනවද?? 😁
  5. Ryan08

    අද නංගි ආව. පෙට්‍රල් බාගයක් ගෙනත් අපිට

    මම උබේ ත්‍රෙඩ් වලට හරි කැමතියි බං. මමත් ලංකාවේ ජිවත් වෙනවා වගේ දැනෙනවා කියවද්දී. උබට හොදට ලියන්න පුළුවන් එකේ ට්‍රයි කරපංකෝ කෙටි කතාවක් වගේ ලියන්න. ලියලා කිරියට දාපන්
  6. Ryan08

    වෙජිටේරියන් බුවාගේ කෑම මෙනුව...

    එහෙම තමයි සිංහල බෞද්ධ නායකයාව 69 ලක්ෂෙකගේ ඔලුගෙඩි ඇතුලේ පැලකරේ
  7. Ryan08

    ලොකු ගෙයක්, පූල් එකක්, බාත් රූම් එකක්, සෝෆා එකක්, සෑප ඈදක් දෑකලා නෑති මුඩුක්ක් අරගලකාරයො!

    උනුත් මේ සමාජයේම කොටසක් බං. උන්ට ලොකු ගෙයක් සෝෆා එකක් සැප ඇදක් ගන්න තියෙන සල්ලි තමයි මේ පරයෝ රොකට් යවලා රේස් පැදලා රාජිතලා වගේ උන් නැව් හතර පහ අරන් හොරාකෑවේ. මේ මිනිස්සු මේ විදිහට හැසිරිලා පිටකරන්නේ උන්ව පරම්පරා ගානක් තලපු එකේ වෛරය.
  8. Ryan08

    ඔය ලමයි දැන් ගෙදර යන්න

    දෙතනේ කිරි හොරාගන්න ලැජ්ජාවක් නැති නරුමයින්ට කිරි පොවලා ලක්‌ අම්මට හති ලේ එනකල් කිරි උරලත් ඇති වෙන්නෙත් නැති පිසාචයිනි අහපල්ලා ඇති කියන්නේ ඇති.. ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා. මුන් ගියේ නෑ මිනිස්සු ගහලා පැන්නුවා කියලා
  9. Ryan08

    🛑 අද රෑ ජනාධිපති මන්දිරේ 😲

    Let's have a party 😁😁😁
  10. Ryan08

    වහාම දෙරණ නාලිකාව ලඟට එන්න...පැතුම් කර්නර් Live

    බය උනා යකෝ 😁😁 ඔහොම ෆොටෝ දාන්න එපා කියපන් 😁අපි සුළු දේටත් කම්පනය වෙන මිනිස්සු 😁
  11. Ryan08

    හායි මචන්ලා, මොකද වෙන්නෙ

    69 ලක්ෂෙකගේ පස්සට වෙච්ච දේ තමයි ඉස්සරහටත් වෙන්නේ 😁
  12. Ryan08

    මේවගේ වෙලාවක රාජිතට ගහපු එක මෝඩ වැඩක්..අරගලය දියාරු කරන්න එපා 😡

    ඇත්ත රාජිතට ගහපු එක වැරදියි. මරන්න තිබුනේ #@යව
  13. Ryan08

    අරගලයට පැමිණි රාජිත පන්නයි....

    ඔය ගැම්මටම ජොන්ස්ටන් වත් හොයලා දෙකක් අනිනවා දැක්කනම් මට ඊටපස්සේ හෙට මැරුණත් කමක්නැහැ.
  14. Ryan08

    පක්ෂ නායක රැස්වීමක් කැදවා තිරණයක් ගන්න - ගෝටාභය රාජපක්ෂ

    පුදා පපුව මව් බිමටයි පෙම් බැන්දේ රුදාවට නොවෙයි මහමග දුක් වින්දේ නිදා සිටිය සිහ රැලටයි ගිණි බින්දේ මෙදා නොගියොතින් අපි යවනවා නන්දේ ccopied
  15. Ryan08

    ගෝඨව පැන්නුව කියමුකො

    අනුරාධ ඔයා ????? 😁😁😁
  16. Ryan08

    ගෝඨා ඔබ නම්....

    අපිටත් කියන්න තියෙන්නේ ඔබ නම් පිස්සු යකෙක්.. ඔබ.. පිස්සු #කෙක්... 😁😁 කියලා තමයි 😁
  17. Ryan08

    ඉක්මනට මැරෙන්න කියල

    වේලාව එනකම් යන්න ඕන උනත් යන්න බෑ බං ඒ නිසා ඉන්න ටිකේ සැහැල්ලුවෙන් ඉදපන්
  18. Ryan08

    🛑තෙල් පෝලිම් වල මියයන ශ්‍රීංකිකයන් ගැන කම්පා නොවුන ජනාධිපති, ජපානයේ හිටපු අගමැතිට වෙඩි තැබීමේ පුවත අසා කම්පාවට පත්වෙයි.😢

    එහෙම තමයි බං දවස ගානේ කොච්චිවල හැප්පිලා හක්ක පටස් කාලා විඳවලා අලි මැරෙද්දි අනේ අපොයි කිව්වේ නැති උන් නැදුන්ගමුවේ රාජට හෑලි ලිව්වේ

    No contents