මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියන්නවත් ඌට බැරිඋනා , අන්තිමට තටමල තටමලා නම් 20-30 කිවුවට පස්සේ බැරිම තැන මමම කිවුවා , හුකන්නා කැසට් එකේ රේකොඩින් ඕන් කරලා මගෙන් අහගනිපු නම් පොර සේ රෙකෝඩ් කරා , ඌ කිවුවා මම වෙන රටක පදිංචියට යනවා කියලා උඹ විශ්වාස කරපන් වෙන රටවල් වලටගිහිං තිබුනත් , මගේ ජිවිතේට ඔය...