මම නම් 12.30 ට වගෙ ආවා කට්ටිය දාගෙන වැඩ කොලබ කට්ටිය ආවා නුවර එනවා කිවුව සේරම ආවා පොටෝ ටික දායි කට්ටියගේ අද හරි හෙට හරි බඩු ඊයෙම ගෙනියලා කට්ටිය ඒ නිසා අවුලක් උනේ නැ උදේ 9.00 වගේ උනා යනකොට තැනට පවු ගොඩක් ම පොඩි අය හිටියේ
:)
ගොඩක් වැඩ එවර කරලා ආවේ දැන් ඉතින් බෙබේ ල ටික සෙට් වෙලා ඇති ඉබ්බ එහෙම...