හෙට මොකක් හරි ආතල් එකක් දෙයි බන්...:dull::dull::dull::dull: කොහේ හරි යන්න තියන Sri Lankan AirLine flight එකක් කැන්සල් කරලා හරි ඕකට බාලා පෙන්නයි... Sri Lankan AirLine හම්බන්තොට පටන් ගන්නේ 31 මම දන්න විදියට..යන්තම් ඔලුව උස්සන Sri Lankan AirLine එකටත් කෙලවෙයිද දන්නේ නෑ බන් ඔය හම්බන්තොට එක හින්දා...