විලේ නෙළුම් මල් කොපමන තිබුනත්
එක මලකට පෙම්කරමි සිතින්
නෙළන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං
ඔබට ආදරෙයි නම්...
කොහෙද බන් තියෙන්නේ:frown:"ය" වලින් පටන්ගන්න මේ ත්රේඩ්...