1. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    බොහොම ස්තුතියි මචන් පහැදිලි කිරීමට,:yes::yes:
  2. Trouble_Maker

    Subway Sri Lanka's Disgusting Poyaday Promotion

    Celebrate this Poya Day with the new Everyday Value Combo's at Subway :baffled::baffled::baffled::baffled:
  3. Trouble_Maker

    කොත්තු

    ඒ සීන් එක ඇත්තද බං? කොහොමද බං මිනිස්සු තවත් කෙනෙක් කන කෑමකට ඒ වගේ දෙයක් කරන්නේ?:(:(:( මම නං මචන් ගෙදර ඉන්න බල්ලට,පුසට කෑම දෙන පිගානේ කෙස් ගහක් වැටිලා තිබුනත් ඒක අයින් කරලා දෙන්නේ.
  4. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    එතකොට මචන් ඔය පවර් ස්ටියරින් වලින් වෙන්නේ මොකක්ද? (තාක්ෂණික පැත්ත) මට ඒ ගැන අදහසක් නෑ?
  5. Trouble_Maker

    කොත්තු

    :rolleyes::rolleyes:
  6. Trouble_Maker

    කොත්තු

    ගැස්ට්‍රයිටිස් නං කොත්තු එච්චර හොද නෑ. ඒත් ඉතින් හවසට/රෑට කඩවල් වලින් ගණන තියෙනෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්/පාන් වගේ කෑම විතරයි.:(:(
  7. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    ස්තුතියි මිත්‍රයා
  8. Trouble_Maker

    කොත්තු

    සෝයා සෝස් වලින් හොද ෆ්ලෙවර් එකක් සහ පාටක් එනවා. කොත්තුවක් ගත්තම ටිකක් අදුරු පාටක් එන්නේ සෝයා සෝස් නිසා.
  9. Trouble_Maker

    මගේ-ජිවිතේ

    බම්ප්
  10. Trouble_Maker

    හොරා-නිදි

    පව් හැබැයි
  11. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    ස්තුතියි මිත්‍රයා
  12. Trouble_Maker

    කොත්තු

    කොත්තු කෑවම වතුර තිබහ හැදෙන්නේ එකේ තියෙන අජිනොමොටෝසහ පාන් පිටි හින්දා. මේ සිදුවෙන ජීර්ණ ක්‍රියාවලිය ඇගට නං එච්චර හොද නෑ කියලා මම ලගදි කියෙව්වා මැගසින් එකක. මතක නෑ ඒ මොකේද කියලා. හොයලා බලලා තිබුනොත් දාන්නම්.
  13. Trouble_Maker

    කොත්තු

    ඔය චිකන් පව්ඩර් එක. සුප්කැට වල තියෙන ෆ්ලෙවර් එකට සමානයි. ගොඩක් හොටෙල් වල ඇපටයිසර් සුප් එක කියලා දෙන්නේ ඕක තමයි.
  14. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    මචන් වාහනයක් ලෝඩ් කරාම සහ සැහැල්ලුව තියෙන කොට ස්ටියරින් වීල් එක කපද්දී වෙනසක් තියෙනවද? මොකද මම බලාගෙන දවසක් අපේ ගෙදරට බඩු වගයක් ගෙනාපු ටිපර් එකේ කෙනා ලෝඩ් එක තියෙද්දී පන දාගෙන වීල් එක කැපුවේ. ඒත් හරියට කැපුනේත් නෑ. හැබැයි ලෝඩ් එක බාලා ටිපර් එක හරවද්දී එක අතින් සැහැල්ලුව හැරෙව්වා. මං ඒ ගැන ඒ...
  15. Trouble_Maker

    කොත්තු

    සෙසමි ඔයිල්,ඔයෙස්ටර් සෝස්,සෝයා සෝස් සහ අජිනමොටෝ. ඔව්වා තමයි ප්‍රධාන රසකාරක. හැබැයි ගොඩක් වෙලාවට දාන්නේ අජිනමොටෝ සහ සෝයා සෝස්. අජිනමොටෝ බොහොම ස්වල්පයක් කෑමට ගත්තට කමක් නෑ. ඒ කියන්නේ එක් කෙනෙක්ට ගිනිකුරු හිසක තියෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වගේ ටිකක්. අජිනමොටෝ දාන්න අකමැති නං හොද කොලිටි ඔයෙස්‌ටර්...
  16. Trouble_Maker

    වාහන හින්ද කාපු කටු...

    මට ඒ දවස් වල වාහන ගැන දැනීමක් තිබුනේ නෑනේ. ඔය කියන වෑන් එක නිසා හැබැයි සැහෙන්න වාහන ගැන ඉගෙන නං ගත්තා. ඒක ඉතින් මිල කරන්න බෑ.
  17. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    ස්තුතියි මිත්‍රයා

    No contents