1. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    ඉහලින් උපදෙස් ලැබුණු නිසාලු කරල තියෙන්නෙ. ක්ලීනින් සර්විස් එකෙන්ද ඉහල උපදෙස් එන්නෙ මම ලිදේ දාන්න කලින් මේකත් බලල හිටපන් i-DPRo5t0Fc
  2. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    :lol::lol: :lol::lol::lol:ඇත්ත තමයි බන්:lol::lol::lol:
  3. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    උඔ හිතන විදිය වැරදියි. මහින්ද හොරකම් කරානම් අනිවා දඩුවම් දිය යුතුයි. රනිල් හොරකම් කරානම් ඌටත් ඒ විදියටම දඩුවම් දෙන්න ඕන. දැන් මු මේ බොරැ කිය කිය පාර්ලිම්න්තුව විසුරැවා හැරියෙ රනිල් ව රැකගන්න නෙවෙයිද
  4. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    ඔහොම ලිස්සල යමු... වෙන මොනව කරන්නද?
  5. jayanathek

    තේරෙන සිංහලෙන් බැඳුම්කර ගැන (VIDEO)

    මචන් උගෙ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ තේරැම් ගන්න බැලුවොත් හොදයි නේද?
  6. jayanathek

    Rep Power 20+

    Rep added +++++++
  7. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    පව් බන් වහල්ලු. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ...ගොන් හරක් http://www.elakiri.com/forum/showthread.php?t=1687150 උන් මේ වගේ ත්රෙඩ් එකක්වත් බලල යමක් ඉගෙන ගන්නෙ නැනෙ බන්..
  8. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    හොද දේට හොදයි කියනවා. නරක දේට හොදයි කියන්න බැ.
  9. jayanathek

    බුද්ධිමතුන්ට පමණයි....

    මෛත්‍රී සැබැ ලෙසම යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින බවයි මගේ අදහස. ඔහුට සැබැ උවමනාවක් තිබුණානම් මහබැංකු සිද්දියට රනිල් කෝප් එකෙන් වැරදිකාරයා කරපු එක ඔප්පු කරන්න නොදී රනිල් බේරන්නෙ නැ. මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරැවා හැරියෙ ඒ නිසයි. එයාට කව්ද මේකට බලකලේ. මෛත්‍රීට කොන්දක් නැ ලැබුණු බලතල පාවිච්චි කරල...
  10. jayanathek

    රිෂාඩ් බදූර්දින් එජාපයෙන්??????

    රිෂාඩ් බදූර්දින් එජාපයෙන්?????? බදුර්දීන් එක්සත් ජාතික පක්ෂයෙන් වන්නියට ඉල්ලනව කියන්නෙ. යහපාලනේට කඩේ ගිය අයියලාට සනීපද මන්දා http://www.lankadeepa.lk/index.php/articles/331859
  11. jayanathek

    එල්ටන් ජෝන් ලංකාවට එනවා සිහලු

    අපි වෙනුවෙන් අපි - එල්ටන් ජෝන්
  12. jayanathek

    Freelancing vs Office job

    :yes::yes::yes:
  13. jayanathek

    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    100% ඇත්ත. සමහරක්ට ඇත්තේ මහින්ද විරෝධයක් මිස සැබෑ ලෙස හොරැන් පැන්නීමේ උවමනාවක් නොවේ.
  14. jayanathek

    ප්ලේන්_එකේ

    මචන් යනකොට මතක් කරල ටොයිලට් ගියාම හෝදගන්න වතුර කෑන් එකක් අරන් පලයන්...
  15. jayanathek

    DASKONAPPU උඹට ලැජ්ජ නැද්ද - රන්ජන්

    බාධක මැද්දෙ රන්ජා සහ බිමල් කල දේ අගය කරනවා....
  16. jayanathek

    මහනුවර#වෙලා තියන දෙය#හම්බ කරණය

    සිංහලයට මේකේ බැරැරැම්කම තේරෙන්නෙ තමන්ගේ ආගමවත් අදහන්න බැරි තැනට අවමයි. එතකන් කකුලුවා වගේ චුන් වෙයි...
  17. jayanathek

    මහබැංකු බැඳුම්කර - ඇත්තටම වුණේ මොකක්ද? Treasury Bonds Controvers

    ඇත්ත එළිවෙලා ඉවරයි වව්ලෝ. දැන්වත් අදුරෙ අතපත ගෑම නවත්තලා ඇස් ඇල බලපන්. http://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_20150227.pdf

    No contents