1. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මලා මගේ පොටෝ එකක් හරි අප්ලොඩ් උඔනොත් උබව මම රීලොඩ් කරනවා :growl:
  2. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    නැතුව මම ආව ඉතින් රන්දිකයට උන දේ කියන්න ඔනේ බෙබේලා බිවුවද ඔයත් සෙට් උනාද? :P
  3. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    හවස බෙබේලා එක්ක කොහොමද ගෙදර ගියේ රශ්මියා කොහොම බයික් එක පැද්දාද මන්දා 8 ම ගැහුවාද දන්නේ නෑ :P
  4. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔයාගේ හරි ගනන් නේ ඔන්න මම රන්දිකයට කියනවා පොරට බූට් තියල කියලා :lol:
  5. කුචු කුචු ලොක්කා

    සීට්ටුවට යහන් ගතවූ නදීශා

    සිරා නදීශා මීට වඩා වාරයක් යහන්ගත් වෙලා තියනවා :lol:
  6. කුචු කුචු ලොක්කා

    රනිල් ඉල්ලා අස්වෙයි

    කෙවින් ලොල්සි හොදයි නේ ද බන් :lol:
  7. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මේ මම අහම්බෙන් ගත්ත එකක් අනික් අය ගත්ත එවා දායි මල්පප්පා තමා පොටෝ ගැපර් :)
  8. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මම නම් 12.30 ට වගෙ ආවා කට්ටිය දාගෙන වැඩ කොලබ කට්ටිය ආවා නුවර එනවා කිවුව සේරම ආවා පොටෝ ටික දායි කට්ටියගේ අද හරි හෙට හරි බඩු ඊයෙම ගෙනියලා කට්ටිය ඒ නිසා අවුලක් උනේ නැ උදේ 9.00 වගේ උනා යනකොට තැනට පවු ගොඩක් ම පොඩි අය හිටියේ :) ගොඩක් වැඩ එවර කරලා ආවේ දැන් ඉතින් බෙබේ ල ටික සෙට් වෙලා ඇති ඉබ්බ එහෙම...
  9. කුචු කුචු ලොක්කා

    කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

    අපෝ එරෝ තාම ගොබ්බන් පිල ගාව ඩිස්ටබ් කරන්න එපා :lol:
  10. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    බෙබේල ටික නම් නවත්ත ගන්න බැරි උනා මන්ඩලේ සන්විදායකත් සම්බන්දයි ඔන්න :dull:
  11. කුචු කුචු ලොක්කා

    මැද~කොළඹ

    උබ ආවේ නැත්තෙ මොකෝ :dull:
  12. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    බඩුපිටින් වරකෝ නාවලාගන්නවා :lol:
  13. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අපි ගියා එහෙනම් ඔන්න :)
  14. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    උබට ඉතින් කෙල්ලට බයිට් හදලා උබත් බයිට් වෙයි ඔන්න අපි නම් දන්නේ නෑ :lol:
  15. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අප්පට සිරි ඒකි ලේසි නෑ අන්න දුන්නොත් ගල් අරක්කු උනත් බොනවාලු උබට ඉතින් බඩුම තමා :lol:
  16. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙනම් සුබ රාත්තිරියක් වේවා 7.45 Be There
  17. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඊ එල් සේනානායක එක ලගදි හැදුවා අලුතෙන් අපේ කාලේ සෙල්ලම් නෙමේ නේ දැන් පොඩිඋන් කරන්නේ :dull:
  18. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එනවා නම් අපේ සන්විදායක තුමාට කතාකරන්න :)

    No contents