උගත්,බුද්ධිමත් අය දේශපාලනයට එනවා නං හොදයි. දැන් ඉතින් ලංකාවේ දේශපාලනය ජරාජීර්ණ වෙලා කියලා උගතුන් දේශපාලනයට එන්නේ නෑ. ඒ අයට ආවත් දිනන්න බෑ මේ පවතින ජන්ද ක්රමය නිසා.
සමානුපාතික ජන්ද ක්රමය තියාගෙන, ඒකෙ තියෙන මනාප ක්රමය අහෝසි කරන්න ඕනි. ඊට පස්සේ ජර්මනියේ තියෙන චන්ද ක්රමයේ තියෙන ගති ලක්ෂණ අපේ...