"ඔය ස්කූටර් සෙට් එකෙන් ලොකු, වෑඩි ඈන්ජින් දාරිතාවක් තියෙන එකෙක් මූ.හැබැයි බජාජ් ක්රිස්ටල් එකේ ඇන්ජිම අඩු උනාට මීට වඩා බලය වැඩී. හලාවත-මාදම්පේ පැත්තේ අපේ යාලුවෝ පිස්සුවෙන් වගේ පදින්නේ ප්ලෙසර් තමා. මුලු ලංකාවෙම තියෙන ප්ලෙසර් ගාන හලාවත-මාදම්පේ ප්ලෙසර් ගානට වඩා අඩුයි.... හික් හික්"
Macho uba...