කොරෝනා ආසාදිතයින්ට ප්රතිකාර කරන්න තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක්
March 21, 2020 02:12 pm ada derana
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම...