මේ යන විදිහට නම් ඉස්සරහට පෙම්වතුන්ට ගොඩාක් කරදර වෙයි. ප්රසිද්ධියේ kiss එකක් දෙන එක, බදාගෙන ඉන්න එක අපේ සමාජය අනුමත කරන්නේ නෑ. ඒවාගේ දේවල් හරියටම කරනවා කියලා පිට අයට නොපෙනුනත් තරුණ තරුනියක් අත් අල්ලාගෙන කතාකරන එක ගැනත් සමාජය වපර ඇහින් බලන්නේ. කොහොම උනත් පෙම්වතුන්ට වෙනම් ඉන්න තැනක් නම් හදන්න...