1. tupac97

    මේ මොකද?

    ඒත් අනේ මන්දා බන්, මට අඩියක් පස්සට තියෙනවා කියන්නේ හෙණ අමාරු වැඩක්
  2. tupac97

    මේ මොකද?

    ඒ මොකෝ?
  3. tupac97

    මේ මොකද?

    නා
  4. tupac97

    මේ මොකද?

    මම බන් ලයිසන් ගන්න යන්න හැදුවේ මේ මාසේ ඒක මට හිතුන නිසයි යන්න හැදුවේ කොහොම හරි ඊයේ මට තාත්තා කිව්වා ලයිසන් ගන්න යන්න කියලා, අද අයියාත් කිව්වා, මේකයි සීන් එක මට දැන් එහෙම යන්න කියපු නිසා යන්න හිතෙන්නෙ නෑ මට ඒක නිකන් මදි පුංචි කමක් කියලා හිතෙන්නේ , එයාලා දැනන් හිටියේ නෑ මම යන්න හිටියේ කියලා, දැන්...
  5. tupac97

    අනුහස්

    :(
  6. tupac97

    අනුහස්

    රැව්ව්ත් කමක් නෑ ඒත් උගෙ මෙලෝ හැඩයක් නෑ බන්, අර දනීශ ද මොකාද කියන එක ඊට වඩා ලස්සනයි
  7. tupac97

    අනුහස්

    :(
  8. tupac97

    අනුහස්

    මට නම් ඒකේ සෙක්සි කියන්න එක කොල්ලෙක්වත් නෑ :(
  9. tupac97

    අනුහස්

    දෙවෙනි ඉනිම එකේ අනුහස් නම් කිසිම සෙක්සි ගතියක් නෑ බන් මොකට ගත්තාද මන්දා
  10. tupac97

    imo diamonds

    Dollar ekak kiyanne 150 ganak ne ban, eken winadi 3-4k call aran monawa karannada
  11. tupac97

    omg omg

    Ai lassanaida?
  12. tupac97

    omg omg

    Ai asaida?
  13. tupac97

    who experienced near death?

    Wish you the same <3
  14. tupac97

    who experienced near death?

    ඕක මට එදා ආවේ මම හිතුවේ මම මැරෙන්න යනව කියලා හිතපු නිසයි බන්
  15. tupac97

    who experienced near death?

    දැන් අවුලක් නෑ බන් මන් breathing techniques පාවිච්චි කරනවා,
  16. tupac97

    who experienced near death?

    නෑ බන් මට අදටත් ඒ සීන් එක මතක් වෙනකොට පැනික් වෙනවා , බොහොම අමාරුවෙන් කන්‍ට්‍රෝල් කරගන්නේ
  17. tupac97

    who experienced near death?

    මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ
  18. tupac97

    who experienced near death?

    එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්‍රෙස් වැඩි වෙලා
  19. tupac97

    who experienced near death?

    මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා
  20. tupac97

    omg omg

    Umma

    No contents