මේ කතාව ඇත්ත..
පොඩ්ඩක් හොඳට හොයල බලපන් කෙල්ලගේ ෆැමිලි එක ගැන.. නෑයෝ..ගමේ කොහොමද ජිවත් වෙන්නේ වගේ දේවල්.. සමහර මිනිස්සු ඉන්නවා කුලේ අඩු උනත් සැහෙන්න වැදගත් විදියට කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන..
එත් සමහර උන් ඉන්නවා.. කොච්චර සල්ලි තිබත් .. ඉගෙන ගෙන තිබ්බත්.. කලෙත් එක්ක පරම්පරාවෙන් පවුල් වලින්...