සිරාවටම....දාන එකකටවත් රිප්ලයි නොදී හිටියානම් හරි...මොකෝ ඕකුන් එක්ක තර්ක කරා කියලා ඕකුන්ගෙ වහල්භාවය නැතිකරන්න බෑනෙ...සමහර ත්රෙඩ් දැක්කම හිතෙනවා උන් එක්ක තර්ක කරන උන්ගෙ කාලෙ අපරාදෙ කියලා...ESL සොන්නයා ත්රෙඩ් එකක් ඇදගෙන ගිහින් අන්තිමේදි කියපි උගේ ටයිම් පාස් කරන්නලු ත්රෙඩ් එක දැම්මෙ...පුප ඉරාගෙන...