මුස්ලිම් හෝ ක්රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත.ගමේ ගෙවල් වල ස්න්චාරය කර ආර්තික අපහසුතා ඇති පවුල් දානපතියන්ට හදුන්වාදී ඔවුන්ට ආදාර කරවීම ක්රිස්තියානි පූජකයින් නිතර කරනවා මම ඕන තරම් දැක ඇත .නමුත් අපේ...