අපි තමයි රියල් කැරි#....
අපේ විලේජ් එක පුල් මාවලස් සිටිසන්ස්ලා ජීවත් වෙන අරුම පුදුම පොට් එකක්ය.අපේ ගමේ ඉන්නේ මල්ටි ටැලන්ටඩ් පොරවල්ය...
කිසිම දේකින් නම් අඩුවක් පාඩුවක් තියන උන් අපේ ගමේ නැතිය.මම දැන ගත්තෙත් බුකියෙන්ය..
අපේ ගමේ ඉස්කෝලේ අයිති වෙන්නෙත් ඇමරිකාවේ "වර්ජිනියා ස්ටේට්" එකට කියලත් මම දැන...