1. Champ HB

    බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

    මරු චැනල් 5:eek:
  2. Champ HB

    wallet එකේ අරන් යන cards?

    ඔක්කොටම කලින් හොද ලෙදර් වොලට් එකක් ගන්න තැනක් කියහල්ලකො...:baffled: :yes:නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් දානවා.. :yes:
  3. Champ HB

    ජනාධිපති මොනවා කරන්නේදැයි නොදන්න බව ඔබේ අයියා පන්සල්වල කියනවා..- විජේදාස ජනපතිට කියයි..

    හැබැයි මෑන් කියන එකේ ඇත්තකුත් තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නෙ මූ කළින් එක එක නාට්ටි රගපාලා නාගෙනනෙ ඉන්නෙ..කොටියා කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහලා දැන් ඇත්තටම කොටියා කෑවත් එකෙක්වත් බලන්නෙ නෑ..🤦🤦🤦
  4. Champ HB

    උබලා නිදාගන්න කොට රෑට අඳින්නේ

    නයිටියො ගොඩයිනෙ :baffled: :baffled:
  5. Champ HB

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    අඩේ.....ඉක්මනට හොද වෙයන්😥
  6. Champ HB

    වශියක් කරගන්න තැනක් දන්නව ද

    හොම්ද තැම්නක් දම්න්නෙ නෑම්නෙ.. ඉම්හි...ඉම්හි. ...
  7. Champ HB

    Maruti 800 petrol tank

    බම්ප් මම ඕවා ගැන හාංකවිසියක් වත් දන්නෑ...නැත්නම් @GTRZ ලොක්කට කියනවා තැනක් අනිවා.. ඩෙපා... (කෝකටත් කියලා කලින් බම්ප් එකක් දැම්මා...බැන්නොත් වත් කියලා..)
  8. Champ HB

    මාස ගානකට පස්සේ කොල්ලා හම්බ උනාම.රන්දික උලුක්කු වෙන සුලුයි

    මටත් ආවනෙ අඩේ....රන්දික confuse වෙලා ගියා🤦🤦🤦
  9. Champ HB

    නකමුරා(N A K A M U R A) කවුද?

    සිරාවටම....දාන එකකටවත් රිප්ලයි නොදී හිටියානම් හරි...මොකෝ ඕකුන් එක්ක තර්ක කරා කියලා ඕකුන්ගෙ වහල්භාවය නැතිකරන්න බෑනෙ...සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනවා උන් එක්ක තර්ක කරන උන්ගෙ කාලෙ අපරාදෙ කියලා...ESL සොන්නයා ත්‍රෙඩ් එකක් ඇදගෙන ගිහින් අන්තිමේදි කියපි උගේ ටයිම් පාස් කරන්නලු ත්‍රෙඩ් එක දැම්මෙ...පුප ඉරාගෙන...
  10. Champ HB

    Sajith Premadasa in English Interviews

    ගෑණිට සෙවුනා කෙලින්ම🤣🤣🤣🤣
  11. Champ HB

    පොහොට්ටු හෙන්චයියන්ගේ ඒ පචෙත් මාට්ටු

    වෙන්න බෑ බං....ඌ හදන ඒවා හෙන කැතයි
  12. Champ HB

    Mobitel Internet Speed

    මේ ටිකේ නම් එපාම වෙනවා...😣😣

    No contents