හෙළිදරව්ව පචයක්! අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්රියාමාර්ග ගන්නා බව අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊයේ දිනයේ මාධ්ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්ය හා නොමඟ යවන සුළු බව ද...