මගේ ගාව නම් තියෙන්නේ කොමර්ෂල් කාඩ් එකක්
annual Fees -1750
credit limit - 75000
දැනට aliexpress එකෙන් බඩු අරන් තියෙනවා stamp charges වදින්නේ Rs.45/=
E-bay නම් දන්නේ නෑ
සල්ලි අරගෙනත් නෑ
shopping නම් කළා. Stamp Charges වැදිලා තිබුනේ Rs.90/=
මමනම් දන්නේ ඔය ටික තමා. තව දන්නා අයගෙන් අහන්න...