1. BarakOsama

    ලංකාවෙ overpriced ම කෑම

    Kingdom of Sub (Kalubowila) labai..
  2. BarakOsama

    Colombo වල බිරියානි වලට best ම place එක මොකක්ද?

    Abid's hodailu mamanam asama Kingsbury 🤤 menna
  3. BarakOsama

    Machanla whatsapp eka hack una 🥲

    mageth dawas ganak thisse enava codes deparak logout una.. 2FA, Passkey mukuth thibila wedak ne.. wena vidiha thama danneth ne kauruth.. Meta eken acknowledge karalath ne.. godsk ayata wenava.. meka ara apple zero-click eka newei.. Android Apple okkotoma wenava.. mama dan strict account settings...
  4. BarakOsama

    CEB Smart Meter

    Galkissa hemogema vagw replace kara.. kapanneth online.. 😅 SMS awama danne power breakdown newei disconnected kiyala 🫠
  5. BarakOsama

    මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

    ලේලන්ඩ් ටකරන් ඒවායේ මිනිස්සු යන්නේ වෙන ඔප්ශන් නැති හින්දා.. මම ඒකක යන්න සෙට් උනාම EarBuds දෙක ගහලා noice cancelling ඔන් කරගන්නවා මුකුත් play නොකර.. 😑 මෙහෙම ඔප්ෂන් ආවම ගැමුණුලාට අමාරුයි ගොඩක්
  6. BarakOsama

    Facebook content creation

    soorige videos balapan.. foreign audience ganna easy method ithin videos also foreign language ekakin hadana eka.. ara aduwata thiyena flow 18 months account ekak dekak ganin.. experiment karapan.. group demmama passe inauthentic engagement case enawalu ------ Post added on 1790051553
  7. BarakOsama

    උඹලා මේ සීන් එක දැක්කද?

    ඒක අර හින්දි ෆිල්ම් එකක කැල්ලක්නේ.. Badmash Company
  8. BarakOsama

    chatgpt plus අඩු ගානකට ගන්න විදිහක් දන්න වද?

    https://t.me/DIGISELLABOT Kiriyenma thama Meka denagaththe Meken ChatGPT Plus premade account $3.50 Gemini pro 18months $0.59 vage...
  9. BarakOsama

    4G+ router

    Ow neh 4G watena case ekanam wathayak.. mage Airtel sim
  10. BarakOsama

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    Mama yesterday mail ekak demma already register case ekata.. within 30min TIN awa Mail ekath Gemini eken liyagatta 🙃 * Dont forget to attach NIC To: [email protected] Subject: Request for Existing Taxpayer Identification Number (TIN) – [Your Full Name] – [Your NIC Number] Dear Commissioner...
  11. BarakOsama

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    Api dan ganne Meka witharai.. 🤤 NLDB Outlet ekak thiyennama ona ithin
  12. BarakOsama

    350හෙ කෑලි

    Eastern side wholesaler kenek.. FB dekka dawasak
  13. BarakOsama

    Widows 11

    Gamers edition ekak use karanne hema device ekatama Ghost Spectre
  14. BarakOsama

    VALVOLINE CHAMP 4T SCOOTER 10W30 මේ ඔයිල් එක හොඳද?

    Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne..
  15. BarakOsama

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    මේකෙම බින්දුවක් අඩු වර්ෂන් එකක් FB දැක්කා 🫠
  16. BarakOsama

    හෙලකුරු වලට හැමනෙයි ☠️💮

    Gboard පාවිච්චි කරන්නේ.. මුන්ගේ HelaGo එක hit නොවෙන්නත් ප්‍රධාන හේතුව මුලදිම Standalone app එකක් නොදී Super app මගුල ගන්න කියපු එක.. පස්සේ app එකක් හදනකොට පරක්කුයි..

    No contents