වැය ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සදහා
මට පොඩි උදව්වක් ඕනේ.මට ගෙදර පොඩි වැඩ වගයකට ලෝන් එකක් ගන්න ඕනේ.රු ලක්ශ 5 ක් විතර.ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න කියලා.තාම උඩ තට්ටුව මොනවත්ම කරලා නෑ.ඒකට මට ඕනේ රු 675000 ක් විතර වෙන්න වැය ඇස්තමේන්තුවක් හදාගන්න.
ඉතින් තාම බාස් කෙනෙක්වත් හරියට සෙට් කරගන්න උනේ...