1. leeroxxroxx

    Trending Words

    Trending Words
  2. leeroxxroxx

    බැක්-සයිඩ් ( | )

    bMxzAIfVlDM 9OtksOVIFlw P96LN21XXdw
  3. leeroxxroxx

    Adsense Payment Method

    Swift code (8 characters) HBLILKLX මේක දාපන්.
  4. leeroxxroxx

    Iphone Video downloader?

    Aloha Browser eken pluwna neda?
  5. leeroxxroxx

    Adsense Payment Method

    මේ ටික විතරයි ඕනේ. Beneficiary Id (optional) - මේක ඕනේ නෑ. මම නම් දාලා නෑ. Name on bank account - උබේ නම එකවුන්ට් එකේ තියෙන විදිහ. Bank name SWIFT BIC - මේක බෑන්ක් එකේ සයිට් එකේ තියෙනවා. Account number Re-type Account number Set as primary payment method විදිහට සේව් කරපන්.
  6. leeroxxroxx

    UNP ඔබ චන්දය දෙන්නේ ?

    සජිත් අඩුකුලේ නිසා කොළඹින් අමාරුයි. උගත් ධනපති පන්තිය කැමති නෑ. :rofl:
  7. leeroxxroxx

    පෙරුම්කායම්

    කොරෝනා වයිරසය එක්වර ලක්ෂණ නොපෙන්වයි. එය දැන ගන්නා විට පෙනහලු 50 % ක් ආසාදනය වී ඇත..එනිසා තායිවානයේ විශේෂඥ වෛද්‍යවරු විසින් සරල ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔබ සෑම උදෑසනකම අවදි වීමෙන් පසු ,දිගු හුස්මක් ගෙන තත්පර දහයක් එය රඳවාගෙන සිටින්න.. සාර්ථකව කැස්ස ,මහන්සිය, අපහසුතාවක් ,තද ගතියක් නොමැතිව ඔබට...
  8. leeroxxroxx

    මූ ආණ්ඩුවත් එක්ක තියෙන තරහ පිරිමහන්නේ ළම&#3514

    මූ ආණ්ඩුවත් එක්ක තියෙන තරහ පිරිමහන්නේ ළම&#3514 මූ ආණ්ඩුවත් එක්ක තියෙන තරහ පිරිමහන්නේ ළමයින්ගේ ජිවිත වලින්. :angry: SOURCE
  9. leeroxxroxx

    Shirt wala button eka

    මේක 2001 ත් තිබුණා.
  10. leeroxxroxx

    කොලෙස්ට්‍රෝල් වලට ඉංග්‍රීසි බෙහෙත්

    මගේ 330ක් තිබුණා, මාසයක් බෙහෙත් බිව්වා, දැන් 180 යි. කෑම පාලනය කරනවා දැන් ඉතින්.
  11. leeroxxroxx

    ඉන්ධන_මිල

    අනවශ්‍ය පුද්ගලයෝ වාහන ගන්නවා කියලා වාහන ගන්න බැරි තරමට ලක්ෂ ගානකින් වැඩි කළා. එතකොට අන්ධයෝ වගේ හිටපු උන් එලියට බැහැලා. :angry::angry::angry: පැට්‍රෝල් අරන් බීපන්.
  12. leeroxxroxx

    Microlab M300 vs M280 කෝකද හොඳ ?

    Microlab M-860 5.1 මම 2011 ගත්තේ Rs.8500. තාම පාවිච්චි කරනවා. දැන් දැක්කේ ඒක තාම එනවනේ :rolleyes: දැන් රු.11,500.00 ක්.
  13. leeroxxroxx

    UNP JVP රැකියා

    අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry:
  14. leeroxxroxx

    2020_චන්දෙ_කාටද?

    අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry:

    No contents