දැන් උබ වැඩ කරන්නේ මොන චැනල් එකේද කියපන් බලන්න ඉස්සෙල්ලාම. මෙ වගේ දෙයක් ප්රසිද්ධියේ දානකොට ඒවායේ මුලාශ්ර ඉදිරිපත් කරපන් එහෙම නැතුව උබේ හිතේ තියෙන තරහට මේ වගේ දේවල් දාන්නේ නැතුව. උබ කියලා තියෙන ඒවා බාගයක් විතර හරි ඇති ලංකාවේ බලන්න චැනල් එකක් වත් නෑ බන් ඔක්කොම ආණ්ඩුවට කඩේ යන ඒවා තමයි එකකින්...