සමහර ටීවී වල ටීවී බලද්දී ළඟ ඉඳන් බලනකොට පැහැදිලි නෑ බං. බොඳ වෙලා වගේ පේන්නේ. මං කීප දෙනෙක් දෙනෙක්ගෙන්ම ඇහුවා උන් කියනවා ඒ හැටිලු. ලංකාවේ එච්ඩී නැති හින්දද දන්නෑ. ඒ වුනාට සමහර සැම්සුන්ග් ඒවාගේ කොලිටියටම තියෙනවා. මට නම් ඒක හොඳටම අවුල්. පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගනින්.