හරියටම කියනවනම් හමුදාව යුද අපරාධ කරුවෝ කරලා කොටි සුද්ද කරන ක්රමය තමා ඕක. මුන්ට අමතකයි කොටිය මුලින්ම මැරුවේ දෙමළෙක් කියලත්. සන්න ඇතුළු ජෙප්පෝ, අලුත් පරපුර වගේ උන් හරි දක්ෂයි කතාවට. උන් ලස්සනට මවලා පෙන්නනවා. හොදට බලපන් කොටින්ගේ ලොවන එන ජි ඕ නඩ සල්ලි වලට ගන්නේ හොද කථිකයෝ සහ රගපාන්න පුළුවන් උන්...