උබ රත්තරං ට challenge කරනවානම් , 1ක පොරට PM කරලා Skype බැරිනම් ඕන මගුලකින් කරගනින් . thread 1කක් open කරගෙන නටන්නේ නැතුව .
අනික් කාරණේ , උබ විතරක් නෙවෙයිනේ Indian වාහන පදින්නේ. kiriye ඕනෑතරම් කට්ටිය have . නිකන් තටබන්නේ නැතුව හිටපන්. උබට කැමති වාහනේ උබ පැදපන් , නිකන් බයිලා කියවන්නේ නැතුව...