1. Don Udugama

    GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

    හදිස්සියෙවත් ඕක නීතිගත වුනායැයි හිතපන්කෝ. එතකොට තව අවුරුදු 5කින් විතර උබලගේ ගෙදර උන් එක්ක පාරක බැහැලා යන්නනේ කොහොමද කියලා හිතපන්. ඇයි පාරේ/ බස් වල කොල්ලෝ අත් අල්ලගෙන තොල් දදා යයිනේ..
  2. Don Udugama

    2018 Ford Mustang

    පට්ටම වාහනයක්
  3. Don Udugama

    i7.7thGen.ලැප්ටොප්

    thanks machn 16 එකක් තමයි මාත් හෙව්වේ. ඔය ගානට නැහැනේ බං හොයාගන්න. thanks machn thanks machn
  4. Don Udugama

    i7.7thGen.ලැප්ටොප්

    i7 එකක්මයි ඕනේ බං. thanks thanks mchn
  5. Don Udugama

    hard disk help

    පාටිෂන් මැනේජර් සොෆ්ට් එකකින් පුලුවන්
  6. Don Udugama

    Tutankhamun Pyramid Interior Photos

    මේ සොහොන හොයාගත්තු කෙනා ලියපු පොතක් තියෙනවා පිටු 500ක විතර. ඒකේ සිංහල පරිවර්තනය පොඩි කාලේ කියෙව්වා මතකයි. මේ සොහොනේ අටවලා තිබිච්ච උගුල් ගැනත් තිබුණා.
  7. Don Udugama

    i7.7thGen.ලැප්ටොප්

    මේ දෙකේම එකම specifications තියෙන්නේ. බ්‍රෑන්ඩ් එක විතරයි වෙනස්. 1.දෙකෙන් හොඳ මොකක්ද? 2.මේවා ගත්තු අය ඉන්නවා නම් ඒ අයගේ අදහස් මොනවාද? 3.මේ ඇඩ් එක තිබුණේ SINGHAGIRI හෑන්ඩ්බිල් එකක. ඔය ACER එකම SOFTLOGIC අය ළඟත් තියෙනවා. මෙයාලගේ වොරන්ටි/ සර්විස් කොහොමද? මේවා ගන්න ගානට මීට වඩා හොඳ ඩෙස්ක්ටොප් එකක්...
  8. Don Udugama

    Deepika at xXx's

    ඉන්දියන් කාරයෝ එහේ ගිහින් ඇමරිකන් සිනමාව විනාස කරනවා. ක්වන්ටිකෝ බලපු උන් දන්නවා ඇති.

    No contents