You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
පිස්සු හැදෙයි. කලින් thread එකක දැක්ක 36න් එහාට වැඩේ ටිකක් අමාරුයි කියල.
-
කොච්චර තිබ්බත් මදිනේ ඉතින්.
-
මගේ වයස අවරුදු 24යි. මම බදින්ඩ හිතාගෙන ඉන්නේ 28න් විතර. දැන්ම බැන්දොත් හොදයිද නැත්තම් තව අවරුදු කීපයක් ඉන්න එකද හොද?
-
කලින් යාලු වෙලා හිටිය කෙනයි දැන් ඉන්න කෙනයි දෙන්නම ඔහොම තමා සෙට් උනේ.
-