හජ්_වන්දනාවේ ආ වයස්ගතම බැතිමතිය
හජ් වන්දනාවේ ආ වයස්ගතම බැතිමතිය, (Lankadeepa)
මෙවර හජ් වන්දනාවේ යෙදන වයස්ගතම ඉස්ලාම් බැතිමතා ලෙස ඉන්දුනීසියා ජාතික 104 හැවිරිදි කාන්තාවක් බව සෞදියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස මක්කම වන්දනාවට පැමිණ ඇත්තේ මාරියා මර්ඝානි මොහොමඩ් නැමති වයෝවෘද්ධ...