කාවහරි දැක්කම ලස්සනයි කියන්නේ එයාගේ බාහිර ලස්සන නිසා....මුලින්ම බලන්නේ මූණ..මූණ ලස්සන නම් එකපාරටම හිතෙනවා මෙයා ලස්සනයි කියලා..ඊට පස්සේ බලන එව්වා ඉතින් පපුව, කකුල් දෙක, පිටිපස්ස...ඔව්වා බැලුවාම ඔව්වා ඔක්කොම හරි කිහිපයක් හරි ලස්සන නම් හිතෙනවා ෂා...මෙයා නම් මාර ලස්සනයි කියලා...මම හිතන විදියට නම් ඕක...