1. johnferna678

    SLT එක්ක අවුරුදු :lol::lol::lol:

    SLT එක්ක අවුරුදු
  2. johnferna678

    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන්

    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන් word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ ගහපු ගමන් ර් එක ඊට ඉස්සෙල්ල තියෙන අකුරත් එක්ක මාරු වෙනවා බන් බන් දහම් පසලේ විභාගේ papers ටික හදාගන්න විදියක් නැතුව ඉන්නේ ඉක්මනට උදව්වක් දියන්කෝ :(
  3. johnferna678

    Bluetooth speakers එකක්

    Bluetooth speaker එකක් මචන්ලා රු 5000 ට අඩුවෙන් තියෙන හොද Bluetooth speaker එකක් කියන්නකෝ , base එහෙම හොදට තියෙන එකක් ඕන :D
  4. johnferna678

    ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලිය&

    ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලිය& ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලියුමක් අවොත් ඒක ගන්න යන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ මචන්ලා?? අවුලක් යයිද??:oo: seller refund කරයි ද??

    No contents