.
හැරි පොටර් අන්තිම කොටස රිලීස් වෙන්න තියෙන්නේ තව බොහොම පොඩි කාලයයි 07.15 රිලීස් වෙනවා තව දවස් හතක් වගේ තමා තියෙන්නේ :D:D:D මම නම් හෝල් එකේ බලන්න යන්නයි හිතන් ඉන්නේ
ඉතින් මේ මූවී එක රිලීස් වුන හැටියම ඔයාලා ඒක බලන්න යනවද නැත්නම් කැම් කොපියක් එනකම් බලන් ඉදලා ඩවුන් කරන් බලනවද කියලා වෝට්...