මේක දාපු profile එක ගැනනම් මන් දන් නැ. හැබැයි මේකෙන් වෙන්නේ ඔය යුඩ ආපරාද කියා කියා කැගහන අයට සාක්ෂි සපයන එක. මෙහෙම public forum එකක මේවා දාන එක හරි නැ. කවුරු හරි කෙනෙක්ට මේක කරපු උන්ටයි video කරපු එවුන්ටයි පාඩමක් උගන්න ඕනෙනං ආදාළ ථෑන් වලට තොරතුරු දෙන්න. ඒ අය ඊට පස්සේ බලාගනී. එහෙම නැතුව මේක...