🔴 යුක්ක්රේන හමුදාව Bucha හා Irpen යා කරන පාලම පුපුරවා හරිමින් රුසියානු හමුදාව සමග දරුණු ගැටුම් මෙ වන විට kiev අගනුවර ආසන්නයේ සිදුවෙමින් පවති. අද දින රුසියානු Z හමුදා බලැනිය යුක්ක්රේයට කඩා වැදිමත් සමග යුක්ක්රේන හමුදා ඉතා ඉක්මනින් අගනුවර වෙත පසුබසිමින් පවතී.
Kiev. Ukrainian fighters blew up...