1. Silly point

    යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

    හරියටම කියනවනම් හමුදාව යුද අපරාධ කරුවෝ කරලා කොටි සුද්ද කරන ක්‍රමය තමා ඕක. මුන්ට අමතකයි කොටිය මුලින්ම මැරුවේ දෙමළෙක් කියලත්. සන්න ඇතුළු ජෙප්පෝ, අලුත් පරපුර වගේ උන් හරි දක්ෂයි කතාවට. උන් ලස්සනට මවලා පෙන්නනවා. හොදට බලපන් කොටින්ගේ ලොවන එන ජි ඕ නඩ සල්ලි වලට ගන්නේ හොද කථිකයෝ සහ රගපාන්න පුළුවන් උන්...
  2. Silly point

    බයි කුමරුගේ කී ටැග්

    punchi ammawa mathak wei anurayage :lol:
  3. Silly point

    Affair එක...

    oka loku prashnayak da ban. kella wayasa adu una kiyala aulak nane. kohoma unath yana eka yanawa ban. kellonge hati ohoma thama. hodama de owa amathaka karala athal eke idapan
  4. Silly point

    ෂර්ලොක් හෝම්ස් කතා සියල්ල

    ewata gahanna sherlock thiya kauru awath ba :P
  5. Silly point

    වික්ටර් රත්නායක ICU

    ikman suwa pathamu
  6. Silly point

    කොරෝනා ඉවරද ?

    ane manda ban lankawe witharak neme wena godak ratawal wala ehemai. minissu koikath ekai adu wadi wena eka witharai.
  7. Silly point

    කොරෝනා ඉවරද ?

    ane manda dan corona kiwwama ganak wath na samaharunta
  8. Silly point

    ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වූ සිංහල සර් !

    ඕක තේරුම් ගන්න ගොඩක් උන්ට බෑ බන්. යුද්දේ කාලේ තිබ්බේ ජේවීපී නෙමේ දැන් තියෙන්නේ. පුංචි අම්මගේ පුතා නායකයා වෙච්ච දවසේ ඉදල ඩොලර් කුට්ටි ගණන් එන ජී ඕ වලින් හම්බුනා. ඌ කලේ කොටින්ගේ බළල් අත් වෙච්ච එන්ජිඕ කාරයොන්ට තව උන් සෙට් කළා. අලුත් පරපුර වගේ. සල්ලි කෑදර කමේ මුන් දිගට හරහට රට පාවා දෙන්න පටන් ගත්ත...
  9. Silly point

    ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වූ සිංහල සර් !

    sannage sinhala subject ekata thiyana danuma gana prashnayak na. eth pora NGO karayonta ekathu wela pahu giya kale unge paththata wada kala. eken thama chora une.
  10. Silly point

    ෂර්ලොක් හෝම්ස් කතා සියල්ල

    appatasiri ehemada. lankawe un ohommai thamange wade karagena anik unta kela karawanawa.

    No contents