සිරාවට බන්. මූ හරියට රෙකොඩින් එලියට දැම්ම වගේ. ලික් වෙලා රෙද්දේ රෙවිල ඉන්නකොට තමන්ගේ වැරැද්ද වහගන්න හැමෝම දන්නා රටේ දේවල් ටිකම ආයිත් කියෝනව. හිරුනිකා කියනවා රෙකෝඩ් බොරු ලු, ගොන්ජා කියනවා රෙකෝඩ් කරපු එකට සමාව දෙන්නලු. මේවා දැකල ගූ එන් පී සක්කිලි චූන් වෙලා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl: