බේබි ක්රීම් පාවිච්චි කරන්න එපා බන්.. ඕවා උඹේ අවයවේට ප්රශ්නයක් නැතිවුනාට.. කාන්තා පාර්ශවේට විවිධ සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා... හොඳම දේ water based ජෙල් එකක් පාවිච්චි කරන එක.
හැබැයි බොහෝ වෙලාවට ඕවා ඕන වෙන්නෙ නෑ.. ස්වභාවිකවම ඕනතරම් Lubrication හැදෙනවා... හැබැයි ඒකට පටන් ගත්ත ගමන් වැඩේ කරන්න...