1. gayanaps

    Chilean Volcano

    ඒ ව‍ගේ තමයි :rofl:
  2. gayanaps

    Chilean Volcano

    මේ ත්‍රෙඩ් එක එළකිරි කට්ටියට වැදගත් නැ වගේ :oo::oo::oo::oo::oo::oo:
  3. gayanaps

    Chilean Volcano

    welawata lankawe oya wage nette neda :oo::oo::oo:
  4. gayanaps

    එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්‌දින තරගය අද

    tks machoo apith ekka me wisthara beda gattata rep +++++5
  5. gayanaps

    >>>> බොන්සායි <<<<

    මචං ඇත්තටම අද තමයි මම උම්බේ නූලක් බැලුවේ උම්බේ අනිත් නූල් ටිකත් බැලුවා ලස්සනට කරලා තියනවා ඇත්තටම උම්බ වගේ කෙනෙක් එළකිරියට සැහෙන්න වටිනවා මේ වගේ ඒවා තව දාපන් මචං ගොඩාක් ස්තුතියි උම්බේ නුල් වලින් නොදන්න ගොඩාක් දේවල් දැන ගත්තා ඔන්න මගේ ගානේ රෙප් 5 ක්ම
  6. gayanaps

    Chilean Volcano

    ස්තුතියි යාළුවා රෙප් වලට
  7. gayanaps

    Chilean Volcano

    චිලේන් ගිනිකන්ද ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ මේක සදුදා සක‍්‍රිය වුණා. මේක පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ. සමාන්‍ය ජන ජිවිතය එහෙන්පිටින්ම ඇනහිටලා තියෙන්නේ මේක සක්‍රිය වුනු නිසා පොටෝ 18 තියනවා එකින් එක විස්තරත් තියනවා බලන්න හොදද කියලා Thousands flee their homes and flights are grounded as...
  8. gayanaps

    maxxa New Facebook Account Security option..

    gud post machoo rep++++5
  9. gayanaps

    ආදරණීය මව..................

    රෙප් දීපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි :):):):)
  10. gayanaps

    ආදරණීය මව..................

    ela machan aulak ne adahasata tks
  11. gayanaps

    බහිරවයා

    repost nam link eka dapan machoo aulak ne matath mail ekak apu ekak balala nethi ayawath balai
  12. gayanaps

    බහිරවයා

    removed
  13. gayanaps

    Chicken Kotthu හදමු!!!

    නියමයි ම‍චෝ කටට කෙළත් උනනවා රෙප් +++++5
  14. gayanaps

    20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

    හොද පෝසට් එකක් මචෝ රෙප් ++++5
  15. gayanaps

    ආදරණීය මව..................

    මේක මටත් මේල් එකක් අපු එකක් ටිකක් සංවේදී නිසා එළකිරියට දාන්න හිතුනා. අසම්මතයට සිදු වුන දෙයක් වුනත් වචනයේ පරිසමාප්තයෙන්ම මව කියන්නේ මවක්ම කියන එක මෙකෙන් ඔප්පු වෙනවා නේද
  16. gayanaps

    බම්බලපිටිය පොලිසිය ගැන

    හැම පොලිස් කාරයාම නරක නෑ ටික දෙනෙක් ඉන්නවා උන් නිසා මුළු පොලීසියම සවුත්තු වෙනවා
  17. gayanaps

    අධිෂ්ඨානය සහ කැපවීම

    good post machoo tks apith ekka beda gattata +++++5
  18. gayanaps

    සර්පයින් සම්බන්ධ වැදගත් වන කරුණු කීපයක්...

    ස්තුතියි යාළුවා අදහස් වලට රෙප් එකක් දුන්නා නම් තවත් වටිනවා

    No contents