1. P

    Any F1 fans Here?

    Lando and Max will start p1 and p2 Crash on the 1st corner Oscar champion
  2. P

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    වැරදි වැඩ/ හරි වැඩ උනත් වැරදි හෝ නාස්තිකාර විදිහට කරනවනම් කකුලෙන් නෙමෙයි ඇට දෙකෙනුයි අදින්න ඕනි
  3. P

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    උන් හිටියනම් උන්ගේ ඇමති පකෙක්ගේ වත්තට වතුර පොඩ්ඩක් දැම්මනම් කෝටි ගානක් වෙන්කරගනී වෙසිගේ පුතාල
  4. P

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    ඔව් ඔක්කොම බලයි වන්දි දෙනකොට පාරක් පළල් කරනකොටත් ගෙවන්නේ ලක්ෂ ගනන් ඉඩමේ වටිනාකමට. දෙන්න බැරි නෑ අරගලෙන් හානි වෙච්ච පරයො උන්ගේ ගෙවල් හදන්න කෝටි ගනන් බෙදාගත්තු එකේ මේක කොච්චර වටිනවද
  5. P

    Any F1 fans Here?

  6. P

    මේ හෙලිකොප්පර සීන් එක මොකක්ද

    පිස්සුද බන් ඕක හෙන ප්‍රසිද්ද සිද්දියක්නේ
  7. P

    ම්ම්ම් NPP කේ Usual carrer එක පටන් අරන්

    Meka nm wenasma widihaka kedirillak wage
  8. P

    කටුණායකත් අවුල් ජාලයක් වගේ.......??

    මේක දකිනකොට තාම හිනා යනවා යකෝ මාර ආතල් එකක් දුන්නේ වැස්ස දවසේ 🤣 නොදන්න මගුල් කියවන්නේ නැතුව ඉන්න ඕන එක්කෝ
  9. P

    බුදු පිළිමවලට අත තිබ්බම මිනිස්සු හැඳි ගෑවිලා යන ලෙවල් එකේ සුළි කුණාටු එනවා කියන්නෙ..

    දෙයියොත් මිනිස්සු වගේ එක එක වෙලාවට හිත වෙනස් වෙලා යක්කු වෙනවද දන්නේ නෑ.
  10. P

    රටේ හැම පැත්තම වගේ ගංවතුර ගලලා නාය ගිහිල්ලා....

    කළුතර පැත්තෙත් වතුර කිවුල් නේද
  11. P

    චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊

    මටත් මතකයි මන් ඒත් හිතුව උබ එයි කියලා 🤣
  12. P

    මූනට පඩ ඇර ලෙඩ සුව කරන දේව පුත්‍රයා

    වතුර කල වලින් නාන ගමන් ගස් වටේ ගියත් මීට වඩා සෑහෙන්න විද්‍යාත්මකයි
  13. P

    චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊

    ඒවා delete කරල නේද අරකිකේස් නිසා

    No contents