යාලුවනේ,:cool:
කම්පියුටර් හදන අය හාඩ් ඩිස්ක් එකක් ෆෝර්මැට් කරන්න,මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න,කම්පියුටරේ වෛරස් අයින් කරලා දාන්න,ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල් වලට අය කරන මිල ගනන් ගැන මට පොඩ්ඩකට දැන ගන්න ඕන වෙලා තියෙනවා.( hardware technician -දෘඩාංග ශිල්පියෙකු අය කරන මිල ගනන් ගැන මට...